Trending News

ආපදා බැලීමට පැමිණි 6කු මරුට.නැරඹීමට නොඑන ලෙසට උපදෙස්

(උදයම්,කොළඹ)  – ගත වූ දින කිහිපය තුළ ගං වතුර සහ නාය යාම් ඇතුළු ආපදාවන් නැරඹීම සඳහා එම ප්‍රදේශවලට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු  තුළ මිය ගොස් හි බව වාර්තාවේ.

තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ මේ හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයින් මිය ගොස් ඇත්තේ ගංවතුරට ගසාගෙන යාම් සහ දියේ ගිලීම් ආදී විවිධ අනතුරුවලිනි.

මේ නිසා මෙම දිනවල  අපදාවලට ලක්වූ ප්‍රදේශ නැරඹීමට ඒමෙන් වළකින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

පරණ සමාගමෙන්ම, ඉන්ධන ඇණවුම් කරයි ..

Editor O

“Looking for 2 rice categories from four countries” – Minister Bathiudeen

Mohamed Dilsad

ටින් අංකය ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment