Trending Newsඑසැන පුවත්දේශීය

රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් වැඩ වර්ජනයක

දිවයිනපුරා සියලු රෝහල්වල පැය 24ක සංකේත වැඩවර්ජනයක්, අද (21) උදෑසන 8.00 සිට ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන විරුද්ධව මීට හේතුව බවය.

මේ අතර අක්කරයපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පලකරමින් නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මක බව එහි මාධ්‍ය ප්‍රකාශක ‍වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

Related posts

Road closures in Grandpass, Kotahena from tomorrow

Mohamed Dilsad

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හෙට සිට යුද හමුදාවට

Mohamed Dilsad

Five ASPs transferred due to service requirements

Mohamed Dilsad

Leave a Comment