Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවට නැති වරප්‍රසාද එපා කියා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඩබල් VIP කරලා

කිසිදු දේශපාලඥයෙකුට වරප්‍රසාදයක් අවශ්‍ය නැති බවත් ඔවුන් ප්‍රභූන් නොවන බවටත් පවසමින් බලයට පැමිණි ජාතික ජන බලවේගය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් VVIP කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ආණ්ඩුව විසින් ඔහුට යොමු කරන ලද VVIP ආරාධනා පත්‍රයක්ද පෙන්වා දෙමිනි.

රූපවාහිනී වැඩසටහනදී ඔහු එම ආරාධනා පත්‍රය පෙන්වා සිටියේය

Related posts

Samurdhi would be apolitical says PM

Mohamed Dilsad

UNF Parliamentarians arrived at Presidential Secretariat

Mohamed Dilsad

புதிய பிரதமராக மஹிந்த பதவியேற்றார்

Mohamed Dilsad

Leave a Comment