Trending Newsඑසැන පුවත්දේශීය

නාවික හමුදාවේ (හිටපු) බුද්ධි ප්‍රධානියෙක් අත්අඩංගුවට

නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි අද (18) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා සඳහන් කළේ.

Related posts

இராணுவத்தினரை புகையிரத சாரதிகளாக பயிற்றுவிக்க அனுமதி

Mohamed Dilsad

Rajitha not arrested yet, AG’s Dept. tells court

Mohamed Dilsad

Hunupitiya container collision disrupts train services

Mohamed Dilsad

Leave a Comment