Trending Newsඑසැන පුවත්දේශීය

මර්ධනය ට සූදානම් වෙන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මර්ධනයෙන් රට පාලනය කිරීමට සූදානම් නොවන ලෙසත්, තමන්ටද ඉවසීමේ සීමාවක් ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුව ට අනතුරු අඟවයි. .

ඔහු මේ බව සඳහන් කළේ අද (23) අලුත්ගමදී පැවති ගමින් ගමට වැඩසටහනට එක්වෙමිනි.

ආණ්ඩුවට මේවන විට එල්ලවන චෝදනා වසා ගැනීමට දේශපාලන අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

රාජ්‍ය නායකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් ජවිපෙ නායකයින්ට රකින්න පරපුරක් හෝ රකින්න රටක් නොමැති බවත් තම කඳවුරට රකින්නට පරපුරක් ඇති බවත් රකින්න රටක් ඇති බවත් නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය

Related posts

Special traffic plan in Maligawatta today

Mohamed Dilsad

සමේ රෝග වාර්තාවීම් ඉහළ ට

Mohamed Dilsad

Sajith, Ranil in Laggala

Mohamed Dilsad

Leave a Comment