Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව කැඳවූ අවස්ථාවේ එම නියෝගය කෙරිණ.

Related posts

இலங்கையர்களுக்கு ஒருபோதும் இந்திய குடியுரிமை இல்லை

Mohamed Dilsad

ஜப்பானில் பாரிய நிலநடுக்கம்

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment