Trending News

වර්ෂාව හේතුවෙන් ගංගවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

(උදයම්, කොළඹ) – දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ගංගාවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟින බැවින් ප්‍රධාන ගංගා දෙපස ජීවත්වන ජනයාට ඒ සම්බන්ධයෙන් ආධානයෙන් සිටින ලෙස උපදෙසක් දී තිබේ.

ගිං ගඟ මේ වනවිටත් පිටාර මට්ටම ඉක්මවා තිබෙන අතර කළු ගඟ, කැළණි ගඟ සහ නිල්වලා ගඟ දෙපස සිටින ජනයාට ගංවතුර තත්ත්වයකදී ගනු ලබන ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටින ලෙසත් දැනුම් දී තිබේ. කළු ගඟ දෙපස පිහිටි රත්නපුර, ඇලපාත, කුරුවිට, කිරිඇල්ල, අයගම මෙන්ම ඉංගිරිය, බුලත්සිංහල, පාලින්ද නුවර සහ කළු ගඟ පහළ පෙදෙස්වල සිටින පිරිස් සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රත්නපුර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.

Related posts

சாதாரண தர மற்றும் உயர்தர பரீட்சைகளை ஒரே நேரத்தில் நடத்துவது சாத்தியமானதா?-ஜோசப் ஸ்டாலின்

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පිරිසකට ස්ථාන මාරු

Editor O

எதிர்கட்சித் தலைவர்-மக்கள் விடுதலை முன்னணியின் பிரதிநிதிகளுக்கு இடையில் இன்று சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment