Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙලිය සහ පවුලේ අයට ඇප ලැබුණත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීමෙන් යළි බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මත සිදුකරන විමර්ශනයකට අදාළවය. අද (18) උදෑසන අල්ලස් කොමිසමට කැඳවා හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරින.

කෙසේ නමුත් ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ඒම තිදෙනාට නොහැකිවීම නිසා, ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

அரசாங்கம் உண்மை நிலைமையை அம்பலப்படுத்தியது

Mohamed Dilsad

Saudi Arabia ends gender segregation in restaurants

Mohamed Dilsad

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment