Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

සේවකයෝ 6,000ක් ගෙදර යවා මයික්‍රොසොෆ්ට් සමාගම කරන්න හදන වැඩේ.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව සඳහන්.

සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතීම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව ද සඳහන්.

මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය බවද සඳහන්.

Related posts

South Korea proposes rare military talks with North Korea

Mohamed Dilsad

අද මහනුවර රථවාහන සැලැස්ම මෙන්න

Mohamed Dilsad

තානාපති කාර්යාල සඳහා ඇමති බංගලා ඉල්ලයි

Editor O

Leave a Comment