ප්‍රමුඛ පුවත 1

අතුරුදන්වූ බවට සැක කළ ධීවර බෝට්ටු යළි පැමිණෙයි

(උදයම්,කොළඹ)   –  අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගොඩබිමට පැමිණීමට ප්‍රමාදවූ මුහුදු ගිය ධීවරයින් රැගත් ධීවර බෝට්ටු 19 නැවත පැමිණ ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(24)  මුහුදු ගොස් ඇති මෙම ධීවර බෝට්ටු නියමිත වේලාවට නොපැමිණි බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.

ධීවරයින් 67 දෙනෙකු එම ධීවර බොට්ටු වල ගොස් ඇති බව පොලීසිය පවසයි.

අධික සුළං තත්ත්වය හේතුවෙන් ධීවර බෝට්ටු දියඹට ගසාගෙන ගොස් ඇති බව ධීවරයින් ප්‍රකාශ කර තිබේ.

Related posts

වෙනස් වූ දුම්රිය ගාස්තු අද සිට

Mohamed Dilsad

හෙරොයින් ප්‍රවාහනය කල සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment