Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් ගැටීමෙන් අනතුරක්

බ්‍රිතාන්‍යයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් එකිනෙක ගැටී තිබෙනවා. එම යාත්‍රාවන් හි සිටි 36 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති අතර එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අනතුරට ලක්වූ ඉන්ධන නෞකාවේ ගුවන් යානා ඉන්ධන කිහිපයක් මුහුදට කාන්දු වී ඇති බව තහවුරු වීමෙන් පසු කිසියම් පාරිසරික හානියක් තක්සේරු කිරීමේ උත්සාහයන් තවමත් සිදු වෙමින් පවතින බව සඳහන්. මෙම අනතුරෙන් එක් නාවිකයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

අදත් පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

UTV தொலைக்காட்சியின் மொபைல் செயலியை இன்றே தரவிறக்கம் செய்து கொள்ளுங்கள்

Mohamed Dilsad

கட்டுநாயக்க பகுதியில் புதிய போக்குவரத்து திட்டம்

Mohamed Dilsad

Leave a Comment