විදෙස්

James Bond නළු රොජර් මුවර්

(උදයම්,ඇමෙරිකාව)  –  ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ  James Bond චිත්‍රපට මාලාවේ ජේම්ස් බොන්ඩ් නැමති ජනප්‍රිය රහස් ඔත්තුකරුගේ චරිතයට පණපෙවූ, රසික ආදරය දිනාගත් සර් රොජර් මුවර් (Sir Roger Moore)  ජීවිතක්ෂයට පත් වෙයි.ඔහු පිළිකාවක් හේතුවෙන් මිය ගොස් තිබේ.

89 හැවිරිදි ඔහු ස්විස්ටර්ලන්තයේ හි දී මියගිය බවයි පවුලේ ඥාතීන් twitter පණිවුඩයකින් සඳහන් කරඇත.

Related posts

ඇමරිකානු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිට මිලියන දෙකක දඩයක්

Mohamed Dilsad

බෝම්බ නිෂ්පාදකයෙකු සොයා මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment