Trending Newsඑසැන පුවත්දේශීය

ලුණු කිලෝව රු. 200යි.

ලුණු මිල වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ.

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි. මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද ඔහු පැවසුවේව. ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ඔහු කියා සිටී. කෙසේ වෙතත් මේ වන විටත් ඇතැම් ප‍්‍රදේශවල ලුණු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් දෙසියය ඉක්මවූ මිලකට බවද වාර්තාවෙයි.

Related posts

புல்புல் சூறாவளி தாக்கத்தில் சுமார் 13 பேர் பலி

Mohamed Dilsad

Anna Karina: French New Wave cinema legend dies aged 79 – [IMAGES]

Mohamed Dilsad

சட்ட விரோத துப்பாக்கிகளுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment