Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා, රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණ. සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට නියමිතය.

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා මෙම මස ඉකුත් 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුළ බවට තොරතුරු වාර්තා විය.

පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ,

Related posts

இரண்டாம் கட்ட வாக்குப்பதிவு இன்று(18)

Mohamed Dilsad

ගාමිනි සේනරත් නැවතත් අගමැති ලේකම් ධූරයට

Mohamed Dilsad

New Jersey woman convicted of keeping Lankan woman as ’Slave’

Mohamed Dilsad

Leave a Comment