Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා දක්වා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.

සහල් තොග හා අළෙවිසැල් පරීක්ෂා කිරීම සඳහා, පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා කරමින් වැඩි මිලට භාණ්ඩ අළෙවිකරන වෙළඳුන් සොයා නඩු පැවරීම මෙම වැඩසටහනේ දී සිදුකර ඇති බව සඳහන්.
මෙම කාලසීමාව තුළ සුපිරි වෙළඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්වල ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළ බවයි පාරිභෝගික අධිකාරියේ නිලධාරින් සඳහන් කරති.

Related posts

Eleven die in fire at a welfare home in Japan

Mohamed Dilsad

China firm readying international gem and jewellery hub in Sri Lanka

Mohamed Dilsad

තුසිත හල්ලොලුව ට ඇප නැහැ.

Editor O

Leave a Comment