Trending News

පැතිරෙන වෛරසය ගැන චීනයෙන් නිවේදනයක්

චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් චීන බලධාරීන් පවසන්නේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවය.ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීනය පවසයි.එමෙන්ම චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවත් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවත් චීනය වැඩිදුරටත් පවසයි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය

Editor O

முப்படையினருக்கான கொடுப்பனவு அதிகரிப்பு

Mohamed Dilsad

இலங்கையில் ஜோன்சன் மற்றும் ஜோன்சன் பேபி பவுடர்களது இறக்குமதிக்கு தடை

Mohamed Dilsad

Leave a Comment