Trending News

ජනපති කැන්බරා නුවරට ළඟා වෙයි

(උදයම්,කොළඹ)  – තුන්දින නිළ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට ළඟා වෙයි.
ඊයේ දහවල් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 308 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලින් පිටත්වූ ජනාධිපති ඇතුළු දුත පිරිස අද උදෑසන කැන්බරා නුවරට ළඟා වූහා.
එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටන්බුල්ගේ විශේෂ නියෝජිතයා වන එරට අධ්‍යාපන අමාත්‍යවරයා විසිනි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගෙන් ලද විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත

Related posts

පළාත් පාලන ආයතනවලට පත්වූ, එජාප සභිකයන් හෙට දිවුරුම්දෙති.

Editor O

“Deputy, State Ministers to sworn-in today,” Akila says

Mohamed Dilsad

துப்பாக்கிச் சூட்டு சம்பவத்தில் இருவர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment