Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද හය ලක්ෂ හැට හත්දහසක් ප්‍රතික්ෂේපයි

පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354 ක් වූ අතර, ඉන් 11,815,246 දෙනෙක් ඡන්දය භාවිතා කර තිබිණ. එම ඡන්දවලින් 11,148,006 පමණක් වලංගු ඡන්ද වූ අතර, ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

Two women murdered in Kosgama

Mohamed Dilsad

Six-member committee appointed to probe Kurunegala Doctor

Mohamed Dilsad

New Cabinet tomorrow: Six include from SLFP

Mohamed Dilsad

Leave a Comment