Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ මෙහෙමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව විසුරවමින් ජනාධිපතිවරයා ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 04 වැනිදා සිට 11 වැනිදා දක්වා සිදු කරන බවද එම ගැසට් නිවේදනයේ සඳහන්. නොවැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීමට නියමිත බවද ද එම ගැසට් නිවේදනයේ සඳහන්.

එයට අදාළ ගැසට් නිවේදනය පහතින්

Related posts

37th session of the UNHRC to get underway today

Mohamed Dilsad

රාජකුමාරිගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Mohamed Dilsad

මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමෙන් කළේ සාහසික අපරාධයක් – පාඨලී

Mohamed Dilsad

Leave a Comment