විදෙස්

ඩොලර් මිලියන 83ක් වන්දි ගෙවන ට්‍රම්ප්

(UTV | කොළඹ) –අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ ජීන් කැරොල් හට අපහස කිරීමේ චෝදනාවට අදාළ ව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට නියම සිදු ව තිබේ.

නිව්යෝර්ක් ජූරි සභාවක් විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2019 වසරේ දී ජීන් කැරොල්ට එරෙහි ව මෙම අපහසාත්මක ප්‍රකාශ සිදු කර තිබූ බව සඳහන්ය.

Related posts

ඇමරිකානු ජනපතිටත් කොරෝනා බවට තහවුරු වෙයි

Mohamed Dilsad

ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව විනාශ වෙයි

Mohamed Dilsad

මියන්මාර හමුදාවේ YouTube නාලිකා පහක් අවහිර කරයි

Mohamed Dilsad

Leave a Comment