දේශීය

ජනපති ටෙලිකොම් ආයතනයේ මුල්පුටු වෙනස් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

ඒ අනුව නව සභාපති ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර මහතා පත්කර ඇත.

සාමාජිකයින් ලෙස ආචාර්ය කේ. ඒ. එස්. කීරගල ,දිනේෂ් විදානපතිරණ ,මහාචාර්ය කේ. එම්. ලියනගේ ,ආචාර්ය ඩී. එම්. අයි. එස්. දසනායක යන මහත්වරු පත්ව සිටිති ,චතුර මොහොට්ටිගෙදර මහතා මහා භාණ්ඩාගාර නියෝජිත ලෙස කටයුතු කරයි.

Related posts

ජීඑස්පී ප්ල්ස් තීරු බදු සහනය අවධානමකට ලක්වෙලා ද…? – රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

බස් රථ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

Mohamed Dilsad

තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි

Mohamed Dilsad

Leave a Comment