දේශීය

සජිත්ට බාධා කළ පිරිස ගැන පරීක්ෂණයක්

විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව වින්යානුකූල පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27.2 යටතේ කථානායකවරයාගේ අවසරය යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය.

 

ඊට පිළිතුරු ලෙස කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවය.

Related posts

පළමු ශ්‍රේණියට දරුවන් කැඳවීම පෙබරවාරි දෙවැනි සතිය දක්වා කල් යයි

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment