දේශීය

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 123,000ක් අත්අඩංගුවට

වසරේ මේ දක්වා වූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් එක්ලක්ෂ විසි තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අන්නරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නිවේදනය කර තිබේ.

 

එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම්වල දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

 

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් 831ක් මේ දක්වා දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බව ද ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කර ඇත.

Related posts

ඇවන්ට්ගාඩ් නඩුවට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝග

Mohamed Dilsad

දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

Mohamed Dilsad

මඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

Mohamed Dilsad

Leave a Comment