දේශීය

මඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

(UTV | කොළඹ) – මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට අයත් ගොඩනැගිල්ල තාවකාලිකව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වෛරස අවදානම කළමණාකරණය කිරීමේ පියවරක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ තීරණය ගෙන තිබේ.

අවදානම් තත්වයක් පවතින අවස්ථාවකදී නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතෙහි විධි විධාන යටතේ ක්‍රියාකිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය හිමිවේ.

Related posts

උසස් පෙළ කල් යන ලකුණු

Mohamed Dilsad

බොර තෙල් මිලෙහි වෙනසක්

Mohamed Dilsad

NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment