දේශීය

රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය පසුගියදා අත්අඩංගුවට ගැනුණි.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ ඔහුව හෙට (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

 

Related posts

ආසාදිතයින් 686 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

මාර්තු මුල් සතියේ සිට ස්ථාන 4000 ක් තුළ කොරෝනා එන්නත්කරණය

Mohamed Dilsad

රන්ජන්ගේ හඩපට විශ්ලේශණයට පොලිස් කණ්ඩායම් 10 ක්

Mohamed Dilsad

Leave a Comment