දේශීය

ආසාදිතයින් 686 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ) –  කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා ඇති බවයි.

එම ගණන 30,568කි.

Related posts

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

යුරියා පොහොර ගොඩබෑම ඇරඹෙයි

Mohamed Dilsad

කබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment