දේශීය

සයිබර් ආරක්ෂණ පනත මෙම වසරේදීම

සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවරගන්නා බව වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, අදාළ සියලු පාර්ශ්වවල අදහස් සහ යෝජනා සමාලෝචනයකට යටත්ව මෙම පනත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

 

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කනක හේරත් මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

කොරෝනා බවට සැක ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 212 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු දැන් අන්තර්ජාලයේ

Mohamed Dilsad

චන්ද්‍රසිරි සූරියආරච්චි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment