දේශීයවිදෙස්

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර එම හමුව පැවති බවය.

 

දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.

 

සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක සිර දඩුවමක්

Mohamed Dilsad

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

Leave a Comment