දේශීය

දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ එම පනත සඳහා කිසිදු මහජන නියෝජිතයෙකු විරෝධතාවය පළ නොකරනු ඇති බවය.

 

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය

Related posts

රටවල් 12ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි.

Editor O

අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට සීමා වෙයි

Mohamed Dilsad

කොරෝනා නිසා මියගිය අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment