Trending News

බොලිවුඩ් නිළි රීමා ලෝගෝ ජීවිතක්ෂයට පත්වෙයි

(උදයම්,ඉන්දියාව)   – බොලිවුඩ් චිත්‍රපට රැසක ආදරණීය මෑණියන් ගේ භූමිකාව නිරුපනය කළ බොලිවුඩ් නිළියක් වන රීමා ලැගෝ (Reema Lagoo)  ජීවිතක්ෂයට පත්වෙයි.

මිය යන විට ඇය 59 වන වියේ පසුවිය.
ඊයේ රාත්‍රියේ ඇය මිය ගොස් ඇත්තේ හදිසියේ ඇතිවූ හෘදයාබධයකින් පසු මුම්බායි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.

1970 දශකයේ අග භාගයේ දී ඇය බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූ අතර Lagoo චිත්‍රපටයෙන් ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය.

Related posts

ஜனாதிபதி – டெங்கு ஒழிப்பு செயலணி இன்று விசேட கலந்துரையாடல்

Mohamed Dilsad

யாழில் மருத்துவ கண்காட்சி நாளை ஆரம்பம்

Mohamed Dilsad

Polanski suing over Oscars dismissal

Mohamed Dilsad

Leave a Comment