දේශීය

ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබේ.

 

මේ අතර ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇති බව බලධාරීන් පවසයි.

 

සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් මහතා තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

 

Related posts

ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමෙන් තොරව සම්මතයි

Editor O

වෛද්‍ය විෂයට AI තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment