දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුන්දරම ක්‍රිකට් ක්‍රීඩාංගණයට

නවසීලන්තයේ තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සිය පුහුණුවීම් ආරම්භ කර ඇත.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ දිඹුල ක්‍රීඩා සමාජය යටතේ පාලනය වන එම ක්‍රීඩාංගණය ජාතික කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ලබාදීමේ එකඟතාවය මත එම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ බවය.

 

කණ්ඩායම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සඳහා එක්වූ අවස්ථාව පහතින්.

Related posts

නව ආසාදිතයින් 377ක්

Mohamed Dilsad

ශානි රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලයි

Mohamed Dilsad

ඩොලරය ඉහළට : රුපියල පහළට

Editor O

Leave a Comment