දේශීය

සතිඅන්තයේ කාලගුණය

උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදේ කාලයේදී ද වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 1522ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කාලගුණය කැළඹීමෙන් 18,430 දෙනක් පීඩාවට

Mohamed Dilsad

Leave a Comment