දේශීය

තැපැල් ඡන්ද විමසීම සිදුවන දිනය මෙන්න

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම සිදුවන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී තැපැල් ඡන්දය විමසීමට තීරණය කර ඇති බව එම කොමිසම සදහන් කළේය.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට දින ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැතිවරණ රාජකාරී කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතය.

Related posts

හිටපු ජනපතිගේ නඩු තීන්දුව ගැන වන්නිලඇත්තන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම මරණ වැඩිවීමට හේතුවක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කරයි

Editor O

Leave a Comment