දේශීය

විදුලිබිලේ සංශෝධනය ගැන PUCSL ස්ථාවරය මෙන්න

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එහි සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම්දී ඇති බවය.

 

 

Related posts

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

මෙවර ගිනිකෙළි අනතුරු නැහැ

Mohamed Dilsad

ගාල්ලේ කඩසාප්පු පෙළක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment