දේශීය

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වන පී.එම්.එස් චාල්ස් එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය

Editor O

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment