දේශීය

ගමේ ඡන්දෙ නේ තියලා බලමු, ප්‍රතිඵලය එනකොට බලා ගන්න පුළුවන් – රෝහිත අබේගුණවර්ධන

අරගලයක් කළ පමණින් මැතිරණයක් ජයග්‍රහණය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

 

මැතිවරණය ඉල්ලන පිරිස් ආණ්ඩුව මැතිවරණයට බය යැයි සිතා සිටින බවත් නමුත් ආණ්ඩුව මැතිවරණයට බියවී නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 

පළාත් පාලන මැතිවරණය යනු ගමේ මැතිවරණයක් බවත් එය පැවැත්වූ පසු ප්‍රතිඵලය බලාගත හැකි බවත් මෙය ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

අරුණ ජයසේකර ට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ගෙන් චෝදනාවක්…?

Editor O

UPDATE – ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment