දේශීය

2023 අයවැය 14 වනදා පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) –  2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.

ලබන මස 8 වන දා මීළඟ පාර්ලිමේන්තු සතිය පැවැත්වෙන අතර 9 වන දා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබේ.

Related posts

වෙරෙගල වැවෙන් හමුවූ ගිනි අවි ගැන තවදුරටත් පරීක්ෂණ

Editor O

හයේ පොතේ ප්‍රශ්නයට සෝදුපත් බලන්නන් ඇතුළු හය දෙනෙකුගෙන් ප‍්‍රශ්න කරයි..

Editor O

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment