දේශීය

අඩු බර පාන් අලෙවි කරන්නන් සොයා වැටලීම්

(UTV | කොළඹ) – පාරිභෝගික අධිකාරිය විසින් නිසි බර නොමැතිව පාන් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදු කරයි.

ඊයේ ( 22 ) දිනයේ සිට මෙම වැටලීම් සිදුකරන අතර පාරිභෝගික ආරක්ෂණ පනත සහ කිරුම් මිණුම් පනතට අනුව බේකරි හිමියන් සහ වෙළඳසැල් හිමියන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.

පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ නිසි බර නොමැතිවීම මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීම ද නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැළකෙන බවයි.

Related posts

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කිරීම කල් යයි

Editor O

පාසල් යන සිසුන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment