දේශීය

ඉදිරියේදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

(UTV | කොළඹ) – පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව ලකුණු නියමනට අයත් කිසිඳු පාසලක පළමු ශ්‍රේණියෙන් පසු උසස් පෙළ දක්වා පාසල් සඳහා ඇතුළත් කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල්වල ගුරුවරුන්ට පන්තිකාමරවල ඉගැන්වීමට නොහැකි තරම් සිසුන් පිරිසක් එක් පන්තියක සිටින මට්ටමකට මේ වන විට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Related posts

අත්‍යාවශ්‍ය සේවා ගැන අලුත්ම ගැසට් නිවේදනය

Mohamed Dilsad

නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]

Mohamed Dilsad

විදුර වික්‍රමනායකව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment