දේශීය

වෙළෙඳපොලේ පොල් හිඟයක්

(UTV | කොළඹ) – මාස දෙකක් තුළදී පොල් ගෙඩි මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පාකිස්ථානය වෙත අපනයනය කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොල තුළ පොල් හිඟයක් නිර්මාණය විය හැකි බව සමස්ත ලංකා පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි.

එමෙන්ම ඉදිරි කාලය මෙරට පොල් ඵලදාව අඩුවෙන් ලැබෙන කාලසීමාවක් වන බැවින් පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස පොල් අපනයනය කිරීම මගින් එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධික ද සිල්වා පැවසීය.

Related posts

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ [GAZETTE]

Mohamed Dilsad

ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ ගැටළුව අධිකරණයට

Editor O

තවත් කෝවිඩ්-ආසාදිතයින් 1,902 කට සුවය

Mohamed Dilsad

Leave a Comment