දේශීය

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ජාතික විදුලි බල පද්ධතියට

(UTV | කොළඹ) – හදිසියේ අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි සඳහන් කළේ, ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ඊයේ (26) පස්වරුවේ සිට ජාතික පද්ධතියට එක්කළ බව ය.

පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වන දා සිට මේ දක්වා දිනකට පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරිණි.

Related posts

කොළඹ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අදාළ අංශයන්ට ජනපති උපදෙස්

Mohamed Dilsad

දුම්රියත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

Leave a Comment