දේශීය

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට අදාළව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

අදාළ නඩුව අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Related posts

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Mohamed Dilsad

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

විපක්ෂය එකතුවෙලා නොවැම්බර් 11 කරන වැඩේ….!

Editor O

Leave a Comment