දේශීය

‘ගෝඨාභයට රටට එන්න මේ හොඳ වේලාව නෙවෙයි’ – ජනපති කියයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණිය හොත් රට තුළ දේශපාලන ආතතියන් තව දුරටත් වර්ධනය වීමට එය හේතු විය හැකි බව ජනාධිපතිවරයා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණෙන බවට කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසයි.

Related posts

ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිස් භාරයට

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment