දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 424ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.

Related posts

නිශාන්තට හා ලොහාන්ට පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත්

Mohamed Dilsad

කොරියාවේ වෙසෙන ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය සීරුවෙන්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 300 කට ආසන්න පිරිසක් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment