දේශීය

ජනපතිට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර – එරට විදේශ අමාත්‍යංශය තහවුරු කරයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට සරණාගතභාවයක් ඉල්ලා නොමැති බවත් කිසිඳු රැකවරණයක් ලබාදී නොමැති බවයි සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

ආදායම් වියදම් වාර්තා නොදුන් පළාත් පාලන අපේක්ෂකයින් 2433 දෙනෙකුට නඩු….?

Editor O

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයක් කරන බවට අනතුරු අඟවමින් සෞඛ්‍ය ඇමතිට දැනුම් දීමක්

Editor O

Leave a Comment