දේශීය

13 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී

(UTV | කොළඹ) – 13 වන ජාතික රණවිරු සැමරුම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසළදී පැවැත්වුණා.

වසර තිහකට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය නිමා කොට, මාතෘභූමියට සාමය උදා කරමින් ලැබූ විජයග්‍රහණය සැමරීමත්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් හා ආබාධිත රණවිරුවන් සිහි කිරීමත් යන කරුණු මූලික කර ගනිමිනුයි මෙම සැමරුව සංවිධානය කර තිබුණේ.

ඒ සදහා ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිවරයා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

Related posts

ඉන්දියානු බාල බෙහෙත් රටට ගේන හොර ගිවිසුම රටට හෙළි කරනු…! – පුබුදු ජාගොඩ…

Editor O

ඇමෙරිකාවේ බද්දෙන්, ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ රබර් කර්මාන්තය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්යය ඩබ්.ඒ. විජේවර්ධන

Editor O

බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම

Editor O

Leave a Comment