දේශීය

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙයි

(UTV | කොළඹ) – අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්ව නව අගමැතිවරයෙකු පත්කළ යුතුයැයි විශ්වාසකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 115 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් අගමැතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ සුලුතරයකගේ විශ්වාසය දිනාගත් අගමැතිවරයෙකු බවට පත්ව තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ශ සතු බව පෙන්වීමට ඉදිරියේදී විපක්ශ මන්ත්‍රීන්ගේ අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායකවරයාට ඉදිරිපත් කරන බවද හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා දේශය පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

ලෝක සවාරියක යෙදී සිට ශ්‍රී ලාංකිකයෙකු රටට ඇතුළු වීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි ද..?

Editor O

Leave a Comment