දේශීය

රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි

(UTV | කොළඹ) – සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව, කරුණු සලකා බැලීම සඳහා ලබන මාර්තු මස 24 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒස්. තුරෙයිරාජා, සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (09) සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව පණවා තිබූ දෙවැනි නඩුව මෙය වෙයි.

Related posts

කොළඹ සහ මොස්කව් ගුවන් සේවා යලිත්

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළබෙන සඳුදා සිට

Mohamed Dilsad

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

Leave a Comment