දේශීය

අද විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – අද (11) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම්, සුගත් ධර්මකීර්ති ප්‍රකාශ කළේ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් දෛනිකව තීරණය ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ දෛනික විදුලි ඉල්ලුම සහ සැපයුම් ධාරිතාව සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත්, අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මෙතෙක් තීරණයක් කර නොමැති අතර, හෙට (12) විදුලි කප්පාදුවක් සිදු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්දා පත්කෙරේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment